Popular Posts

Saturday 24 February 2018


පාසල් ප්‍රේමය...


පන්ති කාමරය මෑද්දෙ අත් පටලවගෙන සිනහ වෑල් පිරි කතා මුමුන මුමුනා අනාගතය ගෑන හීන මවන classroom love කියක් මේ පන්ති කාමර වල ඈතිද?

සිතට ආ හෑගුමන් කවි කර ලියලා ආදරය, ප්‍රේමය ගෑන කවි ගී ගොතල මියුරු හඩක් ගෑන ඒ සෑම ගලපා ගයනා ගීත කෙතරම් මිහිරිද?

ආදරය,ප්‍රේමය හරි හෑටි තේරුම් නොගෑන ඒ සෑම පටලවා කර ගන්න ජීවිත විනාශය අනාගතයට මෙන්ම, වර්තමානයටද කෙතරම් ශෝකනීය ලෙස බලපාන්නේද?

ප්‍රේමයෙන් මත් වී
මලට රොන් ගන්නට එන බබරෙකු මෙන් තරුන ජීවිතයක් බිලිගන
ලබන සතුට, කෙතරම් කුරිරුද?

පාසල් කාලයේදි ලබන ආදරයෙ තර්ම හරි හෑටි තෙරුම් නොගෙන
ඒ පිලිබද හීන මවන
පාසල් සිසුන් කොපමන ඈතිද?

පාසල් කාලයෙ ඉගෙනීම් කටයුතු වල නිරත වී සරසවියට ගොස්
එහිදි හමුවන දහසක් දෙනා අතරෙ තමන්ගේම යෙයි සිතෙන ආදරය කෙතරම් සුන්දරද?

                                                                           -කවීන්දි

No comments:

Post a Comment