Popular Posts

Monday 7 May 2018

5 Most DANGEROUS Tourist Destinations In The World!

5 Most DANGEROUS Tourist Destinations In The World!



Koombiyo Deleted Scene

Koombiyo deleted Scene




Koombiyo is the most popular tele ddrama in the sri lanka. most peoples loving that drama and there characters.
Jehan fernando , Priyantha , Teran , austin aiya live in our heart forever.

Derana Star City

Derana Star City Twenty 20
5th of may 2018 full programm



Sri lankan's Got Talent

GOLD BRUZZER !!!
Sri lankan's Got Talent
Sirasa TV


talent : wageeshan




NASA live



NASA LIVE 
clik this video to watch live earth on NASA




Saturday 24 March 2018

Facial - Step by Step

අද අපි බලමු facial එකක් කියන්නේ මොකද්ද කියල. 

Facial එකක් කරන පියවර



  1. Cleanser කිරීම



2. Toner කිරීම

Scrub කිරීම



Black head's, white Head's ඉවත් කිරීම

Massage



Pack

Moisturize


-චමිදු රශ්මික
CR cosmatic

මේ තමයි facial එකක තියෙන steps. facial එකකට සාමාන්යෙන් මිනිත්තු 45 ක පමණ කාලයක් ගතවෙනව. ඊලග article එකෙන් අපි මේ එක එක step එක ගැන කතා කරමු. 
Article එක හොදයිනම් යාලුවන්ටත් බලන්න share කරන්න. 



  

Saturday 24 February 2018


පාසල් ප්‍රේමය...


පන්ති කාමරය මෑද්දෙ අත් පටලවගෙන සිනහ වෑල් පිරි කතා මුමුන මුමුනා අනාගතය ගෑන හීන මවන classroom love කියක් මේ පන්ති කාමර වල ඈතිද?

සිතට ආ හෑගුමන් කවි කර ලියලා ආදරය, ප්‍රේමය ගෑන කවි ගී ගොතල මියුරු හඩක් ගෑන ඒ සෑම ගලපා ගයනා ගීත කෙතරම් මිහිරිද?

ආදරය,ප්‍රේමය හරි හෑටි තේරුම් නොගෑන ඒ සෑම පටලවා කර ගන්න ජීවිත විනාශය අනාගතයට මෙන්ම, වර්තමානයටද කෙතරම් ශෝකනීය ලෙස බලපාන්නේද?

ප්‍රේමයෙන් මත් වී
මලට රොන් ගන්නට එන බබරෙකු මෙන් තරුන ජීවිතයක් බිලිගන
ලබන සතුට, කෙතරම් කුරිරුද?

පාසල් කාලයේදි ලබන ආදරයෙ තර්ම හරි හෑටි තෙරුම් නොගෙන
ඒ පිලිබද හීන මවන
පාසල් සිසුන් කොපමන ඈතිද?

පාසල් කාලයෙ ඉගෙනීම් කටයුතු වල නිරත වී සරසවියට ගොස්
එහිදි හමුවන දහසක් දෙනා අතරෙ තමන්ගේම යෙයි සිතෙන ආදරය කෙතරම් සුන්දරද?

                                                                           -කවීන්දි

Saturday 17 February 2018

Beauty Tips 1 - Sunscream

Sunscream


අද අපි බලමු මොනවද මේ sunscream කියන්නේ. ඒවගේ ඇති වැදගත්කම මොකද්ද? ඇයි අපි sunscream එකක් පාවිච්චි කරන්න ඕන කියල. 

අහිතකර හිරු කිරණ හෙවත් violet කිරණ වර්ග දෙකකි.
A violet කිරණ (UVA)
B violet කිරණ (UVB)



A violet කිරණ නිසා සම රැලි වැටේ.
B violet කිරණ නිසා සම පිච්චෙයි.



මේ තත්වයන් වලක්වා ගැනීමට භාවිත කල හැකි SPF (sun protection factor) අන්තර්ගත නිෂ්පාදන ඇත.

මෙම SPF එකක් මගින් විනාඩි 10ක කාලයක් අපගේ සම අහිතකර හිරු කිරණින් ආරක්ෂා කර ගත හැක.



SPF 30 අන්තර්ගත නිෂ්පාදනයක් ඔබ භාවිතා කරන්නේ නම් පැය දෙකකට වැඩි කාලයක් අපට අපගේ සම අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කර ගත හැකිය.






රූපලාවණ්‍ය ශිල්පි,
CR cosmatic ආයතනයේ නිර්මාතෘ 

chamindu rashmika 0770090854

යාලුවන්ටත් බලන්න share කරන්න. ඔයාලගේ අස් ගැටලු comment කරන්න. 
මේ වගේ තවත් Beauty tips දැනගන්න. අලුත් දේවල් ඉගෙනගන්න. අපිව subscribe කරන්න. 

www.slmgzn.blogspot.com

මොනවද මේ මුදල් ???

...
                                     මුදල්

  මොනවද මේ මුදල් කියන්නේ? මුදලේ විකාශනය කොහොමද? මුදලේ වර්තමාන තත්වය මොකද්ද? අද අපි ඒ ගැන බලමු.  Article එක හොදනම් යාලුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. 

මුදල්

ගෙවීමක් වශයෙන් භාරගන්නා වස්තුවක් හෝ වාර්තාවකි.

     භාණ්ඩ හා සේවා මිලදී ගෑනීම සඳහා භාවිතා කරන ඹ්නෑම හුවමාරු මාධ්‍යයක් මුදල් වශයෙන් සැලකිය හැකිය.


මුදලේ පරිණාමය
     මෙය විවිධ අවස්ථාවන් කීයපයක් යටතේ දැක්විය හැකි ය.

සෘජු භාණ්ඩ හුවමාරුව

මෙම ක්‍රමය යටතේ තම නිෂ්පාදිත භාණ්ඩයේ අතිර්‍රක්තය වෙනත් අයෙකුට දි ඹහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදි. පටු අවශ්‍යතා ඇති ස්වයංපෝෂිත ග්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවිය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය අසාර්ථක විය.



භාණ්ඩ මුදල්

‍‍‍ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා වී ඇත.
උදා: සිප්පිකටු, ලුණු, දුම්කොළ, තඹ, යකඩ, රත්රන්
රැගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනාදී දුෂ්කරතා පැවතීම හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයද අසාර්ථක විය.

කඩදාසි මුදල්

කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් ඵය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර, ඒකරාශී කර තබා ගැනිමද පහසුය.




බැංකු මුදල්

වාණිජ බැංකු පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පත් හෙවත් ජංගම ගිණුම්වල ශේෂ බැංකු මුදල් ලෙස හඳුන්වයි. ජංගම ගිණුම් වල ශේෂ ගනුදෙනු සඳහා භාවිතා කරන්නේ චෙක්පත් නිකුත් කිරීමෙනි. චෙක්පත් ව්‍යවහාර මුදල් ලෙසම ගනුදෙනු සඳහා භාවිතා කරයි. බැංකු මුදල් ව්‍යවහාර මුදල් මෙන්ම 100% ක්ම ද්‍රවශීලතාවයෙන් යුක්ත යැයි පිළිනොගනී.එහෙත් බැංකු මුදල් ආසන්න මුදල් වලට වඩා ද්‍රවශීලතාවයෙන් යුක්තය.
                                          (මූලාශ්රය : අන්තර්ජාලය ඇසුරිණි.)
    

  මුදල් පිළිබඳ තවත් කරුණු අඩංගු ලිපියක් සමඟ නැවත හමුවෙමු. යාලුවන්ටත් බලන්න share කරන්න. Comment කරන්න. දිගටම අපිත් එක්ක රැදී සිටිමට අපිව subscribe කරන්න.