Facial - Step by Step
අද අපි බලමු facial එකක් කියන්නේ මොකද්ද කියල.
Facial එකක් කරන පියවර
- Cleanser කිරීම
2. Toner කිරීම
Black head's, white Head's ඉවත් කිරීම
Massage
Pack
Moisturize
-චමිදු රශ්මික
CR cosmatic
මේ තමයි facial එකක තියෙන steps. facial එකකට සාමාන්යෙන් මිනිත්තු 45 ක පමණ කාලයක් ගතවෙනව. ඊලග article එකෙන් අපි මේ එක එක step එක ගැන කතා කරමු.
Article එක හොදයිනම් යාලුවන්ටත් බලන්න share කරන්න.